Thursday, September 25, 2014

PTCircle



මම මේ PTC සයිට් එකේ වැඩ පටන් අරන් දැන් මාස 2ක් වෙනවා. එක පාරක් සල්ලි ගත්ත (25$ක්).
HNB Bank එක හරහා අතටම ගත්තා.



* මගේ එක direct referral කෙනෙක්ගේ Account එකක් Block කරලා තිබුනා. එත් මට පුලුවන් වුනා E Mail එකක් දාලා සල්ලි ටිකත් එක්කම ආයෙමත් අරගෙන දෙන්න Account එක.


ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. මගේ referral මන් හොදට සලකනවා.
මගේ referral Link එක පහලින් තියනවා. එකෙන් Reg වෙන්න කැමති අය.

1. Register වෙන්න පල්ලෙහා Link ක්ලික් කරන්න.

මෙතන ක්ලික් කරන්න...

2.Register එක ක්ලික් කරාට පස්සෙ එන Image එක ක්ලික් කරන්න.
(සමහර අයට එහෙම Image එකක් නැති වෙයි. ගනන් ගන්න එපා.)






4. ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා පුරවන්න.

5. Register උනාට පස්සේ email එකට ගිහිල්ල PTCircle එකෙන් එවපු Confimation Link එක ක්ලික් කරන්න.
එ Link එක ක්ලික් කරාට පස්සේ එන Page එකට User Name එකයි Password එකයි දිලා Log වෙන්න. ( Secondary Password දාන්න එපා)


හරි ඔන්න දැන් කට්ටිය Register වෙලා ඉවරනේ. අපි බලමු මේකේ වැඩ කරන්නේ කොහමද කියලා.



2.පහලින් තියෙන විදියේ Page එකක් තමයි ඔයාලට එන්නේ.




 * එක කොටුවක් එක ඇඩ් එකක් !
* ඔයාලට තියෙන්නේ දවසට ඇඩ් 15ක් ක්ලික් කරන්න විතරයි.
* මුලින්ම තියෙන විදියේ ඇඩ් නම් ක්ලික් කරන එපා. අපේ සල්ලි කැපෙනවා ඒ ඇඩ් එකට.

3. එක ඇඩ් එකක් ක්ලික්ක් කරාම අලුත් Page එකක් එනවා.
එක Load උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.


උදා :- 5 + 5 = ?

හරි උත්තරේ ගහල Enter Button එක ඔබන්න.
ඊට පස්සෙ Page එක close කරන්න.



දවසට විනාඩි 15යි යන්නේ.
මම ඔකෙ රහස් ඔයාලට හෙමිට කියලා දෙන්නම්.


මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් අහන්න.
kasun.kumara321@gmail.com

 සල්ලි ගන්න හැටිත් එකේ ඉදන්ම සරලව කියලා දෙන්නම් මම !

සල්ලි ගන්න SKRILL එකක් හදමු පහල LINK 1ක්ලික් කරන්න
සල්ලි ගැනිම මෙතන

No comments:

Post a Comment