සල්ලි ගන්න Skrill Account එකක් සාදා ගැනීම


සැලකිය යුතුයි :- සම්පූර්න ලිපියම කියවා අවසානයේ Account එක සෑදීමට පටන් ගන්න.



PTCircle එකේ ඇඩ්ස් ක්ලික් කරලා අපි හොයන සල්ලි ලන්කාවේ අපේ බැන්කු ගිනුමට ගෙන්න ගන්න පුලුවන්
වෙන්නේ මේ Skrill Account එක හරහායි. ඒ වගේම PTCircle එක සල්ලි දාන්නෙත් අපේ Skrill Account
එකට.


අවශ්‍ය කරන දේවල් :-

* අලුත් E Mail එකක්.(පහල Link එකෙන් ගිහින් හදා ගන්න)